ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 1:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 ඒ අවස්ථාව ලැබෙන්නේ ඔබේ සේවකයා වන නූන්ගේ පුත් යොෂුවාටයි.’+ ඊශ්‍රායෙල් පුත්‍රයන්ට ඒ දේශය උරුමයක් ලෙස ලබා දීමට පත් කර තිබෙන්නේ යොෂුවාවයි. දෙවි ඒ කාර්යය සඳහා ඔහුව ශක්තිමත් කළා.)+

  • ද්විතීය කතාව 31:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඉන්පසුව දෙවි නූන්ගේ පුත් යොෂුවාව+ නායකයා ලෙස පත් කර ඔහුට මෙසේ පැවසීය. “ධෛර්යවත් වන්න. එඩිතරව සිටින්න.+ මා ඊශ්‍රායෙල්වරුන්ට දෙන්න පොරොන්දු වූ දේශයට ඔවුන්ව ගෙන යන්නේ ඔබයි.+ මම නිතරම ඔබ සමඟ සිටින්නෙමි.”

  • ගීතාවලිය 27:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ ධෛර්යයෙන් සිටින්න. ශක්තිමත් වන්න.+

      යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න