ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 46:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ලෙවීගේ+ පුත්‍රයන් නම් ගේර්ෂොන්,+ කෝහාත්+ සහ මෙරාරීය.+

  • ගණන් කතාව 3:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 කෝහාත්ගෙන් අම්රාම්වරු, ඉෂ්හාරිවරු, හෙබ්‍රොන්වරු හා උස්සියෙල්වරු පැවතෙන්නෝය. කෝහාත්වරු+ ලෙස හැඳින්වෙන්නේ ඔවුහුය.

  • ගණන් කතාව 3:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 කෝහාත්වරුන් අතරේ සිටි මාසයක් හෝ ඊට වඩා වැඩි වයසැති පිරිමින්ගේ මුළු ගණන අටදහස් හයසියයක්* විය. ශුද්ධස්ථානයේ සේවාවන් ඔවුන්ට භාරව තිබිණ.+

  • ගණන් කතාව 3:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 කෝහාත්වරුන්ගේ වගකීම+ නම් ගිවිසුම් පෙට්ටිය,+ මේසය,+ පහන් රුක,+ පූජාසන,+ ශුද්ධස්ථානයේ වැඩකටයුතු සඳහා ගන්නා භාණ්ඩ,+ කූඩාරම ඇතුළේ තිබෙන තිරය+ සහ ඒ හා සම්බන්ධ සියලු සේවාවන් බලා කියා ගැනීමය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න