6 එබැවින් යොනාතාන් ඔහුගේ ආයුධ රැගෙන ගිය සේවකයාට මෙසේ කීවේය. “අපි දෙන්නා අර අචර්මච්ඡේදිතයන්ගේ+ මුරපොළ ළඟට යමු. යෙහෝවා දෙවිට අවශ්‍ය නම් දෙතුන්දෙනෙක් මාර්ගයෙන් වුණත් ගැලවීම ලබා දෙන්න පුළුවන්. විශාල හමුදාවක් අවශ්‍ය නැහැ. ඒ නිසා යෙහෝවා දෙවි අපිට උදව් කරන්න ඉඩ තියෙනවා.”+