නික්මයාම 34:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔවුන්ගේ දූවරුන්ව ඔබේ පුත්‍රයන්ට විවාහ කර දෙනු ඇත.+ ඔවුන්ගේ දූවරු ඔවුන්ගේ දෙවිවරුන් ඉදිරියේ පිළිකුල්සහගත ක්‍රියාවල නියැලෙමින්* ඔබේ පුත්‍රයන්වත් එසේ කිරීමට පොලඹවනු ඇත.+ ද්විතීය කතාව 7:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ ඔවුන් සමඟ විවාහ සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. ඔබේ දූවරුන්ව ඔවුන්ගේ පුතුන්ට විවාහ කර දෙන්නවත් ඔබේ පුතුන්ව ඔවුන්ගේ දූවරුන්ට විවාහ කර දෙන්නවත් එපා.+ විනිශ්චයකරුවෝ 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඊශ්‍රායෙල්වරු එම ජාතීන්ගේ දූවරුන්ව විවාහ කරගත් අතර+ තම දූවරුන්ව ඔවුන්ගේ පුත්‍රයන්ටද විවාහ කර දුන්නෝය.+ එමෙන්ම ඔවුහු ඔවුන්ගේ දෙවිවරුන්ටද නමස්කාර කළෝය.+ 1 රාජාවලිය 11:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 වයස්ගත වෙද්දී සලමොන් රජ+ තම භාර්යාවන්ගේ බලපෑම්වලට යටත් වෙමින්+ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීමට පටන්ගත්තේය.+ ඔහුගේ පියා වූ දාවිත්, යෙහෝවා දෙවිට මුළු හදවතින්ම සේවය කළත් සලමොන් මුළු හදින්ම+ තම විශ්වාසවන්තකම දෙවිට පෙන්වූයේ නැත. එස්රා 9:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔවුන් ඒ ජාතීන් අතරින් තමන්ටත් තමන්ගේ පුතුන්ටත් භාර්යාවන් සොයාගෙන තියෙනවා.+ ඒ නිසා අපේ ශුද්ධ ජාතිය+ ඒ ජාතීන් සමඟ මිශ්‍ර වී+ දූෂ්‍ය වෙලා. මේ ද්‍රෝහි ක්‍රියාවට මුල් වී+ සිටින්නේ අපේ අධිපතීන් සහ නිලධාරීනුයි.” නෙහෙමියා 13:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඒ කාලයේදී සමහර යුදෙව්වරුන් අෂ්දොද්,+ අම්මොන් සහ මෝවබ්+ ජාතික ස්ත්‍රීන්ව විවාහ+ කරගෙන සිටි බවත් මගේ අවධානයට ලක් විය.
16 ඔවුන්ගේ දූවරුන්ව ඔබේ පුත්‍රයන්ට විවාහ කර දෙනු ඇත.+ ඔවුන්ගේ දූවරු ඔවුන්ගේ දෙවිවරුන් ඉදිරියේ පිළිකුල්සහගත ක්‍රියාවල නියැලෙමින්* ඔබේ පුත්‍රයන්වත් එසේ කිරීමට පොලඹවනු ඇත.+
3 ඔබ ඔවුන් සමඟ විවාහ සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි. ඔබේ දූවරුන්ව ඔවුන්ගේ පුතුන්ට විවාහ කර දෙන්නවත් ඔබේ පුතුන්ව ඔවුන්ගේ දූවරුන්ට විවාහ කර දෙන්නවත් එපා.+
6 ඊශ්‍රායෙල්වරු එම ජාතීන්ගේ දූවරුන්ව විවාහ කරගත් අතර+ තම දූවරුන්ව ඔවුන්ගේ පුත්‍රයන්ටද විවාහ කර දුන්නෝය.+ එමෙන්ම ඔවුහු ඔවුන්ගේ දෙවිවරුන්ටද නමස්කාර කළෝය.+
4 වයස්ගත වෙද්දී සලමොන් රජ+ තම භාර්යාවන්ගේ බලපෑම්වලට යටත් වෙමින්+ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීමට පටන්ගත්තේය.+ ඔහුගේ පියා වූ දාවිත්, යෙහෝවා දෙවිට මුළු හදවතින්ම සේවය කළත් සලමොන් මුළු හදින්ම+ තම විශ්වාසවන්තකම දෙවිට පෙන්වූයේ නැත.
2 ඔවුන් ඒ ජාතීන් අතරින් තමන්ටත් තමන්ගේ පුතුන්ටත් භාර්යාවන් සොයාගෙන තියෙනවා.+ ඒ නිසා අපේ ශුද්ධ ජාතිය+ ඒ ජාතීන් සමඟ මිශ්‍ර වී+ දූෂ්‍ය වෙලා. මේ ද්‍රෝහි ක්‍රියාවට මුල් වී+ සිටින්නේ අපේ අධිපතීන් සහ නිලධාරීනුයි.”
23 ඒ කාලයේදී සමහර යුදෙව්වරුන් අෂ්දොද්,+ අම්මොන් සහ මෝවබ්+ ජාතික ස්ත්‍රීන්ව විවාහ+ කරගෙන සිටි බවත් මගේ අවධානයට ලක් විය.