විනිශ්චයකරුවෝ 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඊශ්‍රායෙල්වරු එම ජාතීන්ගේ දූවරුන්ව විවාහ කරගත් අතර+ තම දූවරුන්ව ඔවුන්ගේ පුත්‍රයන්ටද විවාහ කර දුන්නෝය.+ එමෙන්ම ඔවුහු ඔවුන්ගේ දෙවිවරුන්ටද නමස්කාර කළෝය.+ ගීතාවලිය 106:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඔවුන්ගේ පිළිමවලට නමස්කාර කළෝය.+එය ඔවුන්ට උගුලක් මෙන් විය.+ යෙරෙමියා 5:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “‘අපේ යෙහෝවා දෙවි අපට මේ වගේ දෙයක් වෙන්න ඉඩහැරියේ ඇයි’ කියා ඒ කාලයේදී සෙනඟ අසනු ඇත.+ එවිට ඔබ ඔවුන්ට මෙසේ කියන්න. ‘ඔබ දෙවිව අත්හැර, ඔබේ දේශයේදීම වෙනත් දෙවිවරුන්ට සේවය කළාක් මෙන් ඔබට අයිති නැති දේශයකදී වෙනත් ජාතියකට සේවය කිරීමට ඔබට සිදු වන්නේය.’”+
6 ඊශ්‍රායෙල්වරු එම ජාතීන්ගේ දූවරුන්ව විවාහ කරගත් අතර+ තම දූවරුන්ව ඔවුන්ගේ පුත්‍රයන්ටද විවාහ කර දුන්නෝය.+ එමෙන්ම ඔවුහු ඔවුන්ගේ දෙවිවරුන්ටද නමස්කාර කළෝය.+
19 “‘අපේ යෙහෝවා දෙවි අපට මේ වගේ දෙයක් වෙන්න ඉඩහැරියේ ඇයි’ කියා ඒ කාලයේදී සෙනඟ අසනු ඇත.+ එවිට ඔබ ඔවුන්ට මෙසේ කියන්න. ‘ඔබ දෙවිව අත්හැර, ඔබේ දේශයේදීම වෙනත් දෙවිවරුන්ට සේවය කළාක් මෙන් ඔබට අයිති නැති දේශයකදී වෙනත් ජාතියකට සේවය කිරීමට ඔබට සිදු වන්නේය.’”+