යොෂුවා 21:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 යෙහෝවා දෙවි ඔවුන්ගේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ ලෙස+ ඒ කාලයේදී යුධ බියෙන් තොර, සාමකාමී වාතාවරණයක්+ දේශය පුරා පැවතිණ. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ගේ සියලු සතුරන්ව ඔවුන්ට යටත් කර දුන්නේය.+ යොෂුවා 23:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබෙන් එක් කෙනෙකුට මිනිසුන් දහසක් පන්නා දමන්න හැකි වෙයි.+ මන්ද ඔබත් මමත් නමස්කාර කරන යෙහෝවා දෙවි පොරොන්දු වූ ලෙස+ ඔහු ඔබ වෙනුවෙන් සටන් කරයි.+ නෙහෙමියා 9:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔවුන්ගේ දරුවන්+ දේශය හිමි කරගන්න+ යන විට ඔබ දේශයේ වාසය කළ කානානිවරුන්ව ඔවුන්ට යටත්+ කර දුන්නා. ඔබ කානානිවරුන්වත්+ ඔවුන්ගේ රජවරුන්වත්+ ඔබේ සෙනඟ අතට පත් කර ඔවුන්ට+ කැමති දෙයක් කරන්න ඉඩ දුන්නා.+
44 යෙහෝවා දෙවි ඔවුන්ගේ මුතුන්මිත්තන්ට පොරොන්දු වූ ලෙස+ ඒ කාලයේදී යුධ බියෙන් තොර, සාමකාමී වාතාවරණයක්+ දේශය පුරා පැවතිණ. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ගේ සියලු සතුරන්ව ඔවුන්ට යටත් කර දුන්නේය.+
10 ඔබෙන් එක් කෙනෙකුට මිනිසුන් දහසක් පන්නා දමන්න හැකි වෙයි.+ මන්ද ඔබත් මමත් නමස්කාර කරන යෙහෝවා දෙවි පොරොන්දු වූ ලෙස+ ඔහු ඔබ වෙනුවෙන් සටන් කරයි.+
24 ඔවුන්ගේ දරුවන්+ දේශය හිමි කරගන්න+ යන විට ඔබ දේශයේ වාසය කළ කානානිවරුන්ව ඔවුන්ට යටත්+ කර දුන්නා. ඔබ කානානිවරුන්වත්+ ඔවුන්ගේ රජවරුන්වත්+ ඔබේ සෙනඟ අතට පත් කර ඔවුන්ට+ කැමති දෙයක් කරන්න ඉඩ දුන්නා.+