ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 7:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 දෙවි ඔවුන්ගේ රජවරුන්ව ඔබේ අතට හසු කර දෙයි.+ ඔබ ඔවුන්ගේ නම් සම්පූර්ණයෙන්ම මැකී යන ලෙස ඔවුන්ගේ මුළු පරම්පරාවම විනාශ කර දැමිය යුතුයි.+ ඔබට විරුද්ධව නැඟී සිටින කිසිවෙකු සාර්ථක වෙන්නේ නැහැ.+ ඔබ ඔවුන්ව දේශයෙන් තුරන් කර දමයි.+

  • ද්විතීය කතාව 28:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “යෙහෝවා දෙවි ඔබට විරුද්ධව සටන් කිරීමට පැමිණෙන සතුරන්ව ඔබ ඉදිරිපිටම පරාජය කරයි.+ ඔබට පහර දෙන්න ඔවුන් එක් දිශාවකින් පැමිණියත් දිශා හතකින් පලා දුවන්න ඔවුන්ට සිදු වෙයි.+

  • ද්විතීය කතාව 31:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 නමුත් යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම ඔබ සමඟ සිටිනවා. ඔබ ගඟෙන් එගොඩ වෙද්දී දෙවි ඔබ ඉදිරියෙන්ම ගමන් කරයි.+ දේශයේ වාසය කරන ජාතීන්ව නැති කර දමන්නේ ඔහුයි. එමනිසා ඔබට හැකි වෙයි ඔවුන්ව සම්පූර්ණයෙන්ම පන්නා දමන්න.+ එගොඩ වෙද්දී ඔබේ නායකයා ලෙස කටයුතු කරන්නේ යොෂුවායි.+ ඔහුව පත් කර තිබෙන්නේ යෙහෝවා දෙවියි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න