ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 17:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔබ රජකමට පත් කරන තැනැත්තා බොහෝ අශ්වයන් එකතු කර නොගැනීමට වගබලා ගත යුතුයි.+ අශ්වයන්ව ගෙන්වාගැනීම සඳහා තම සේවකයන්ව ඊජිප්තුවට යවන්නවත් ඔහුට අවසර නැහැ.+ මන්ද ‘ඔබ නැවතත් ඊජිප්තුවට යන මාර්ගයේ ගමන් නොකළ යුතුයි’ කියා යෙහෝවා දෙවි පවසා තිබෙනවා.

  • යොෂුවා 11:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි යොෂුවාට මෙසේ කීවේය. “එම හමුදාවන් ගැන භය නොවන්න.+ හෙට මේ වේලාව වන විට මම ඒ සියලුදෙනාවම ඔබේ අතට භාර දෙන්නෙමි. ඔබ ඔවුන් සියලුදෙනාවම විනාශ කර දමනු ඇත. ඔබ ඔවුන්ගේ අශ්වයන්ට නැඟිටින්න බැරි වන ලෙස තුවාල කර+ ඔවුන්ගේ අශ්ව රථ ගින්නෙන් පුලුස්සා දමන්න.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න