ද්විතීය කතාව 7:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි ඒ ජාතීන්ව නිසැකවම ඔබේ අතට හසු කර දෙන නිසා ඔවුන්ව පරාජය කරන්න ඔබට පුළුවන් වෙයි.+ ඔබ ඔවුන්ව සහමුලින්ම විනාශ කළ යුතුයි.+ ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගන්නවත් ඔවුන්ට කිසි අනුකම්පාවක් පෙන්වන්නවත් එපා.+
2 යෙහෝවා දෙවි ඒ ජාතීන්ව නිසැකවම ඔබේ අතට හසු කර දෙන නිසා ඔවුන්ව පරාජය කරන්න ඔබට පුළුවන් වෙයි.+ ඔබ ඔවුන්ව සහමුලින්ම විනාශ කළ යුතුයි.+ ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගන්නවත් ඔවුන්ට කිසි අනුකම්පාවක් පෙන්වන්නවත් එපා.+