ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 12:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඊශ්‍රායෙල්වරුන් යොර්දාන් ගඟට බස්නාහිරෙන් පිහිටි ප්‍රදේශ පාලනය කළ රජවරුන්ව පරාජය කර එම දේශයන් අත් පත් කරගත්තේ යොෂුවාගේ අණසක යටතේය. ලෙබනොන් තැනිතලාවේ+ බාල්-ගාද් නගරයේ+ සිට සේයිර්+ දෙසට විහිදී යන හලක් කන්ද+ දක්වා තිබෙන මුළු ප්‍රදේශයම ඔවුහු අත් පත් කරගත්තෝය. යොෂුවා ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍රවලට අනුව එම දේශය බෙදා ඔවුන්ට උරුමයක් ලෙස දුන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න