ද්විතීය කතාව 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අතීතයේ හෝරිවරුද+ සේයිර්හි ජීවත් වූහ. ඒසව්ගේ පුත්‍රයෝ+ ඔවුන්ව ඒ දේශයෙන් පන්නා දමා ඔවුන්ව විනාශ කර ඒ දේශයේ පදිංචි වූහ.+ ඊශ්‍රායෙල්වරුද යෙහෝවා දෙවි ඔවුන්ට දෙන දේශය එලෙසම යටත් කරගනු ඇත.)
12 අතීතයේ හෝරිවරුද+ සේයිර්හි ජීවත් වූහ. ඒසව්ගේ පුත්‍රයෝ+ ඔවුන්ව ඒ දේශයෙන් පන්නා දමා ඔවුන්ව විනාශ කර ඒ දේශයේ පදිංචි වූහ.+ ඊශ්‍රායෙල්වරුද යෙහෝවා දෙවි ඔවුන්ට දෙන දේශය එලෙසම යටත් කරගනු ඇත.)