යොෂුවා 11:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සේයිර්+ දෙසට විහිදී යන හලක් කන්දේ+ සිට හෙර්මොන් කඳු+ පාමුල පිහිටි ලෙබනොන් තැනිතලාවේ බාල්-ගාද් නගරය+ දක්වා තිබෙන මුළු ප්‍රදේශයම ඔහු අල්ලාගත්තේය. ඔහු එම ප්‍රදේශයේ සිටි සියලු රජවරුන්ව අල්ලාගෙන ඔවුන්ව මරා දැමුවේය.+
17 සේයිර්+ දෙසට විහිදී යන හලක් කන්දේ+ සිට හෙර්මොන් කඳු+ පාමුල පිහිටි ලෙබනොන් තැනිතලාවේ බාල්-ගාද් නගරය+ දක්වා තිබෙන මුළු ප්‍රදේශයම ඔහු අල්ලාගත්තේය. ඔහු එම ප්‍රදේශයේ සිටි සියලු රජවරුන්ව අල්ලාගෙන ඔවුන්ව මරා දැමුවේය.+