ද්විතීය කතාව 20:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් යෙහෝවා දෙවි ඔබට උරුම කර දෙන දේශයේ අවට සිටින ජාතීන්ගේ නුවරවල කිසිම දෙයක් ඉතුරු නොකර ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කළ යුතුයි.+ යොෂුවා 11:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඊශ්‍රායෙල්වරු එම නගරවල සිටි සියලු වැසියන්ව කඩුවෙන් මරා දැමුවෝය.+ ඔවුන්ගෙන් එක වැසියෙකුවත් ඔවුහු ඉතුරු නොකළෝය.+ නමුත් ඔවුහු ඔවුන්ගේ සියලු වස්තුවද සතුන්වද ගත්තෝය.+
16 නමුත් යෙහෝවා දෙවි ඔබට උරුම කර දෙන දේශයේ අවට සිටින ජාතීන්ගේ නුවරවල කිසිම දෙයක් ඉතුරු නොකර ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කළ යුතුයි.+
14 ඊශ්‍රායෙල්වරු එම නගරවල සිටි සියලු වැසියන්ව කඩුවෙන් මරා දැමුවෝය.+ ඔවුන්ගෙන් එක වැසියෙකුවත් ඔවුහු ඉතුරු නොකළෝය.+ නමුත් ඔවුහු ඔවුන්ගේ සියලු වස්තුවද සතුන්වද ගත්තෝය.+