ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 15:46
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 46 එක්‍රොන් සිට බටහිර දෙසින් පිහිටි අෂ්දොද් දක්වා තිබෙන නගර සහ ගම්මාන සියල්ලද ඔවුන්ට අයිති විය.

  • 2 ලේකම් 26:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 උසියා රජ පිලිස්තිවරුන්ට විරුද්ධව සටන් කර+ ගාත්,+ යබ්නෙ+ සහ අෂ්දොද්+ යන නුවරවල පවුරු බිඳ දැමුවේය. ඉන්පසු ඔහු අෂ්දොද් අවට ප්‍රදේශයෙහි+ හා පිලිස්තිවරුන් ජීවත් වූ වෙනත් ස්ථානවල නුවරවල් ගොඩනැඟුවේය.

  • නෙහෙමියා 13:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඒ කාලයේදී සමහර යුදෙව්වරුන් අෂ්දොද්,+ අම්මොන් සහ මෝවබ්+ ජාතික ස්ත්‍රීන්ව විවාහ+ කරගෙන සිටි බවත් මගේ අවධානයට ලක් විය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න