ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 26:53
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 53 “නම් වශයෙන් ලියාපදිංචි කළ අයගේ ගණනට අනුව දේශයේ ඉඩම් කොටස්වලට බෙදා උරුමයක් ලෙස ඔවුන්ට දෙන්න.+

  • යොෂුවා 14:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 පසුව කානාන් දේශයේ+ ඉඩම්ද ඊශ්‍රායෙල් සෙනඟට උරුමයක් ලෙස දෙනු ලැබීය. පූජක එලියාසර්ද නූන්ගේ පුත්‍රයා වූ යොෂුවාද ඊශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානියෝද ඔවුන්ට උරුමය බෙදා දුන්නෝය.+

  • යොෂුවා 15:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 යූදා ගෝත්‍රයට අයිති පවුල්වලට දාදු දැමීමෙන්+ ලැබුණු ප්‍රදේශය ඒදොම්හි+ දේශ සීමාව දක්වාද ෂින් පාළුකරය+ සහ නෙගෙබ් ප්‍රදේශයේ+ දකුණු මායිම දක්වාද විහිදී ගියේය.

  • යොෂුවා 16:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 දාදු දමා+ යෝසෙප්ගේ පුත්‍රයන්ට+ උරුම වූ ප්‍රදේශය මෙයයි. ඔවුන්ගේ දේශ සීමාව යොර්දාන් ගඟ+ යෙරිකෝව අසලින් ගලා යන ස්ථානයෙන් පටන්ගෙන යෙරිකෝවේ දිය උල්පත්වලට නැඟෙනහිරෙන් ගොස් යෙරිකෝවට ඉදිරියෙන් තිබෙන පාළුකරය හරහාද බෙතෙල්හි කඳුකර පළාත හරහාද දිව ගියේය.+

  • යොෂුවා 17:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඊළඟට දාදු දමා+ යෝසෙප්ගේ කුලුඳුල් පුත්‍රයා වූ මනස්සේ ගෝත්‍රයට+ ලැබිය යුතු කොටස වෙන් කළේය. මනස්සේගේ කුලුඳුල් පුත්‍රයා+ වූ මාකීර්+ යුධ දක්ෂයෙක් විය.+ ඔහුට ගිලියද්+ සහ බාෂාන් නම් ප්‍රදේශ ලැබුණේය. මාකීර්ගේ පුත්‍රයාගේ නම ගිලියද්ය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න