ගණන් කතාව 35:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 අත්වැරදීමක් නිසා ඊශ්‍රායෙල් සෙනඟගෙන් කෙනෙකුගේ හෝ ඔවුන් සමඟ ජීවත් වන විදේශිකයෙකුගේ+ හෝ අතින් යමෙකු මිය ගියොත් ආරක්ෂාව ලබන පිණිස ඔහු එම නුවරවලින් එකකට පලා යා යුතුයි.+
15 අත්වැරදීමක් නිසා ඊශ්‍රායෙල් සෙනඟගෙන් කෙනෙකුගේ හෝ ඔවුන් සමඟ ජීවත් වන විදේශිකයෙකුගේ+ හෝ අතින් යමෙකු මිය ගියොත් ආරක්ෂාව ලබන පිණිස ඔහු එම නුවරවලින් එකකට පලා යා යුතුයි.+