උත්පත්ති 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවි මිනිසාව සෑදුවේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවය. එබැවින් යමෙකු විසින් මිනිසෙකුගේ ලේ වගුරුවනු ලැබුවොත් ඔහුගේ ලේද මිනිසෙකු විසින්ම වගුරුවනු ලබන්නේය.+ නික්මයාම 21:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 නමුත් මවට හෝ දරුවාට හෝ දරුණු අනතුරක් සිදු වුණොත් ජීවිතයකට ජීවිතයක්ද+ ගණන් කතාව 35:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මිය ගිය තැනැත්තාගේ නෑදෑයාගේ+ අතට ඔහුව හසු වීමට ඉඩ ඇත. එසේවුණොත් ඔහුව මරා දැමීමට ඒ තැනැත්තාට අවසර ඇත. ඔහුව මරා දමන එම තැනැත්තා ඔහුගේ ලේවලට වග කිව යුතු නැත.
6 දෙවි මිනිසාව සෑදුවේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවය. එබැවින් යමෙකු විසින් මිනිසෙකුගේ ලේ වගුරුවනු ලැබුවොත් ඔහුගේ ලේද මිනිසෙකු විසින්ම වගුරුවනු ලබන්නේය.+
27 මිය ගිය තැනැත්තාගේ නෑදෑයාගේ+ අතට ඔහුව හසු වීමට ඉඩ ඇත. එසේවුණොත් ඔහුව මරා දැමීමට ඒ තැනැත්තාට අවසර ඇත. ඔහුව මරා දමන එම තැනැත්තා ඔහුගේ ලේවලට වග කිව යුතු නැත.