ගණන් කතාව 35:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 සෙනඟගෙන් විනිශ්චයක්+ ලැබීමට පෙර මිනී මරුවාව මරා දැමීමට අයිතියක් ඇති තැනැත්තාගේ+ අතින් මැරුම් නොකන පිණිස ඔහු එම ආරක්ෂිත නුවරේ රැඳී සිටිය යුතුයි. ගණන් කතාව 35:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මිය ගිය තැනැත්තාගේ නෑදෑයාවද* වරදකරුවද විනිශ්චයකරුවන් ඉදිරියට කැඳවිය යුතුයි.+ වරදකරු නිදොස් බව ඔප්පු වූ විට
12 සෙනඟගෙන් විනිශ්චයක්+ ලැබීමට පෙර මිනී මරුවාව මරා දැමීමට අයිතියක් ඇති තැනැත්තාගේ+ අතින් මැරුම් නොකන පිණිස ඔහු එම ආරක්ෂිත නුවරේ රැඳී සිටිය යුතුයි.
24 මිය ගිය තැනැත්තාගේ නෑදෑයාවද* වරදකරුවද විනිශ්චයකරුවන් ඉදිරියට කැඳවිය යුතුයි.+ වරදකරු නිදොස් බව ඔප්පු වූ විට