යොෂුවා 21:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 යමෙකුව මරා දැමූ බවට චෝදනාවක් ලැබූ කෙනෙකුට+ පලා යෑම සඳහා, නෆ්තලී ගෝත්‍රයට+ අයත් නගරවලින් ගලීලයේ පිහිටි ආරක්ෂිත නගරයක්+ වන කෙදෙෂ්+ හා ඒ අවට ඇති තණබිම්ද හම්මොත්-දෝර්+ සහ කර්තාන්* යන නගර දෙක හා ඒවා අවට ඇති තණබිම්ද ඔවුන්ට ලැබිණ. 2 රාජාවලිය 15:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඊශ්‍රායෙල්හි රජු වූ පේකාගේ කාලයේදී ඇසිරියාවේ රජු වූ+ තිග්ලත්-පිලෙසෙර්,+ දේශයට පැමිණ ඊයොන්,+ ආබෙල්-බෙත්-මයකා,+ යනෝවා, කෙදෙෂ්+ සහ හාෂොර්+ අල්ලාගත්තේය. ඔහු ගිලියද් දේශයද+ ගලීලයද+ මුළු නෆ්තලී දේශයද+ අල්ලාගෙන, එහි වැසියන්ව ඇසිරියාවට ගෙන ගියේය.+
32 යමෙකුව මරා දැමූ බවට චෝදනාවක් ලැබූ කෙනෙකුට+ පලා යෑම සඳහා, නෆ්තලී ගෝත්‍රයට+ අයත් නගරවලින් ගලීලයේ පිහිටි ආරක්ෂිත නගරයක්+ වන කෙදෙෂ්+ හා ඒ අවට ඇති තණබිම්ද හම්මොත්-දෝර්+ සහ කර්තාන්* යන නගර දෙක හා ඒවා අවට ඇති තණබිම්ද ඔවුන්ට ලැබිණ.
29 ඊශ්‍රායෙල්හි රජු වූ පේකාගේ කාලයේදී ඇසිරියාවේ රජු වූ+ තිග්ලත්-පිලෙසෙර්,+ දේශයට පැමිණ ඊයොන්,+ ආබෙල්-බෙත්-මයකා,+ යනෝවා, කෙදෙෂ්+ සහ හාෂොර්+ අල්ලාගත්තේය. ඔහු ගිලියද් දේශයද+ ගලීලයද+ මුළු නෆ්තලී දේශයද+ අල්ලාගෙන, එහි වැසියන්ව ඇසිරියාවට ගෙන ගියේය.+