ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 13:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඒ අනාගතවක්තෘවරයා+ හෝ සිහින දකින්නා උත්සාහ කරන්නේ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැසීමට ඔබව පොලඹවා දෙවි දෙන මඟ පෙන්වීම්වලින් ඔබව ඉවත් කරන්නයි.+ ඒ නිසා ඔහුව මරා දැමිය යුතුයි.+ ඔහුව මරා දමා ඒ දුෂ්ටකම ඔබ අතරින් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න.+ ඊජිප්තුවේ වහලුන්ව සිටි ඔබව බේරාගත්තේ ඔබේ දෙවි වන යෙහෝවා බව මතක තබාගන්න.

  • ද්විතීය කතාව 17:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔහුව හෝ ඇයව මරා දැමීමට මුල්ම ගල එසවිය යුත්තේ එසේ සාක්ෂි දුන් අයයි. ඉන්පසුව ඒ සඳහා සෙනඟද සහභාගි විය යුතුයි.+ එසේ කර ඔබ අතරේ හටගත් මේ දුෂ්ටකම සහමුලින්ම ඉවත් කරන්න.+

  • ද්විතීය කතාව 22:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 “පුරුෂයෙක් වෙනත් කෙනෙකුගේ භාර්යාවක් සමඟ අනාචාරයේ හැසිර එය හසු වුණොත්+ ඔවුන් දෙදෙනාවම මරා දැමිය යුතුයි.+ මෙසේ, ඊශ්‍රායෙල් දේශයෙන් එවැනි දුෂ්ටකම් නැති කර දැමිය යුතුයි.+

  • 1 කොරින්ති 5:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඇත්තෙන්ම ආඩම්බර වීම සඳහා+ ඔබට කිසි හේතුවක් නැත. මුහුන් ටිකකින් මුළු පිටි පිඩම+ පිපෙන+ බව ඔබ දන්නේ නැද්ද?

  • 1 කොරින්ති 5:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 පිටත සිටින අයව විනිශ්චය කරන්නේ දෙවිය.+ “එහෙයින් ඔබ අතරින් ඒ දුෂ්ට මිනිසාව ඉවත් කර දමන්න.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න