ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 12:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 දිනක් එෆ්‍රායිම්හි පුරුෂයෝ ගඟෙන් එගොඩ වී උතුරු ප්‍රදේශයට ගමන් කර එහි සිටි යෙප්තාව හමු වීමට ගියෝය. ඔවුහු ඔහුට මෙසේ පැවසූහ. “ඔබ අම්මොන්වරුන් සමඟ සටන් කරන්න ගඟෙන් එගොඩ වූ විට අපවත් ඒ සටනට එකතු කර නොගත්තේ ඇයි?+ ඒ යුද්ධයට ඔබ අපව එකතු කර නොගත් නිසා අපි ඔබවත් ඔබේ නිවසත් ගිනිබත් කරනවා.”+

  • 2 සාමුවෙල් 19:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 පසුව ඊශ්‍රායෙල්හි පුරුෂයෝ රජු ළඟට පැමිණ මෙසේ ඇසුවෝය. “යූදා ගෝත්‍රයේ අපේ සහෝදරයන්, ඔබවයි ඔබේ ගෙයි වැසියන්වයි ඔබේ සේවකයන්වයි යොර්දාන් ගඟෙන් මෙගොඩට රැගෙන ආවේ හොර රහසින්.+ ඇයි ඔවුන් අපිට නොකියා එහෙම දෙයක් කළේ?”+

  • 2 ලේකම් 25:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එවිට අමෂියා රජ එෆ්‍රායිම්වරුන්ගෙන් ගෙන්වාගත් හමුදා පිරිස තම හමුදාවෙන් ඉවත් කර ඔවුන්ව ආපසු ඔවුන්ගේ දේශයට යැවීය. යූදාහි වැසියන්ට විරුද්ධව උදහස් වූ ඔවුහු තම දේශය බලා පිටත්ව ගියෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න