ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 36:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 ඒදොම්+ ලෙසත් හඳුන්වනු ලැබූ ඒසව්ගේ ජීවිත කතාව මෙයයි.

  • ගණන් කතාව 20:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මෝසෙස් කාදෙෂ්හි සිට ඒදොම්හි රජු+ වෙත පණිවිඩකරුවන් යවා මෙසේ දැන්වූවේය. “ඔබේ සහෝදරයන් වන ඊශ්‍රායෙල්වරුන්+ ඔබට කියා සිටින්නේ මෙයයි. ‘අපි කොතරම් කරදරවලට මුහුණ දුන්නද කියා ඔබ හොඳින් දන්නා බව අපට නිසැකයි.+

  • ද්විතීය කතාව 2:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 සෙනඟට මේ දේද කියන්න. “තව ටික දුරක් යන විට ඔබේ සහෝදරයන්+ වන ඒසව්ගේ පුත්‍රයන්+ ජීවත් වන සේයිර්+ දේශ සීමාවට ඔබ ළඟා වෙයි. ඔවුන් ඔබව දැක බොහෝ සෙයින් බියපත් වෙයි.+ ඒ නිසා ඥානවන්තව ක්‍රියා කරන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න