-
විනිශ්චයකරුවෝ 16:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 සැම්සන්ව අල්ලාගැනීම සඳහා ඒ වන විටත් මිනිසුන් කිහිපදෙනෙක් ඇගේ නිවසේ වෙනත් කාමරයක සැඟවී සිටියෝය.+ ඇය එකවරම, “සැම්සන්! මෙන්න ඔබව අල්ලාගන්න පිලිස්තිවරුන් ඇවිත්”+ කියා පැවසුවාය. එවිට ගින්නකට හසු වූ සිහින් නූල් කැඩී යන්නාක් මෙන් ඔහු තමාව බැඳ තිබූ නහර හතම ඉතා පහසුවෙන් කඩා දැමුවේය.+ එහෙයින් ඔහු සතු මහත් ශක්තියට රහස හෙළි නොවීය.+
-