විනිශ්චයකරුවෝ 15:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔවුන් ඔහුව ලේහී නම් ප්‍රදේශයට ගෙනා විට පිලිස්තිවරු ඔහුව දැක ප්‍රීති ඝෝෂා නැඟුවෝය.+ එවිට යෙහෝවා දෙවිගේ බලය+ සැම්සන් තුළ ක්‍රියාත්මක විය. ඔහු තමාව බැඳ තිබූ කඹ කඩා දැමුවේය. ඒවා කැඩී ගියේ පිලිස්සී ගිය නූල් හා සමානවය.+
14 ඔවුන් ඔහුව ලේහී නම් ප්‍රදේශයට ගෙනා විට පිලිස්තිවරු ඔහුව දැක ප්‍රීති ඝෝෂා නැඟුවෝය.+ එවිට යෙහෝවා දෙවිගේ බලය+ සැම්සන් තුළ ක්‍රියාත්මක විය. ඔහු තමාව බැඳ තිබූ කඹ කඩා දැමුවේය. ඒවා කැඩී ගියේ පිලිස්සී ගිය නූල් හා සමානවය.+