ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 14:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එය ඇසූ ඔහුගේ දෙමාපියෝ ඔහුට මෙසේ කීවෝය. “අපේ නෑදෑයන් අතරේ තරුණියන් නැති නිසාද ඔබ මේ අපවිත්‍ර*+ පිලිස්තිවරුන් අතරින් භාර්යාවක් සොයාගන්න හිතුවේ?”+ නමුත් සැම්සන් තම පියාට මෙසේ කීවේය. “ඒත් මගේ හිත ගියේ ඒ තරුණියටයි. ඒ නිසා කොහොමහරි ඇයව මට විවාහ කර දෙන්න.”

  • 1 සාමුවෙල් 17:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 පසුව දාවිත් ඔහු ළඟ සිටි මනුෂ්‍යයන්ගෙන් මෙසේ ඇසුවේය. “ජීවමාන දෙවිගේ+ සේනාවට අපහාස කරන්න+ අර පිලිස්තියාට+ තියෙන අයිතිය මොකක්ද? මේ අචර්මච්ඡේදිතයාව+ මරලා ඊශ්‍රායෙල්වරුන්ගේ නින්දාව+ ඉවත් කරන කෙනාට මොනවාද ලැබෙන්නේ?”

  • 2 සාමුවෙල් 1:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 පිලිස්තිවරුන්ගේ දූවරු ප්‍රීති නොවන පිණිස

      ඒ පුවත ගාත්හි ප්‍රසිද්ධ නොකරන්න.+

      අචර්මච්ඡේදිතයන්ගේ දූවරු ප්‍රීති ඝෝෂා නොනඟන පිණිස+

      ඒ ගැන අෂ්කෙලොන්හි+ මාවත්වල දැනුම් නොදෙන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න