යෙරෙමියා 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නමුත් එකම සැබෑ දෙවි යෙහෝවාය.+ ජීවමාන දෙවිත් ඔහුය.+ සදාකාලයෙන් සදාකාලයටම රජුද ඔහුය.+ ඔහු උදහස් වූ විට මුළු පොළොවම දෙදරුම් කන්නේය.+ ඔහු තම උදහස වගුරුවන විට කිසි ජාතියකට එය දරාගැනීමට නොහැකි වන්නේය.+ 1 තෙසලෝනික 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මන්ද අප මුලින්ම ඔබ අතරට පැමිණි ආකාරය ගැනද ඔබ ඔබේ දේවතා රූප අත්හැර+ දෙවි වෙතට හැරුණු ආකාරය ගැනද ඔවුහු නිතරම කතා කරති. ඔබ එසේ කළේ ජීවමාන+ මෙන්ම සැබෑ+ දෙවි කෙනෙකු වෙනුවෙන් වෙහෙස මහන්සි වී සේවය කිරීම සඳහාය.
10 නමුත් එකම සැබෑ දෙවි යෙහෝවාය.+ ජීවමාන දෙවිත් ඔහුය.+ සදාකාලයෙන් සදාකාලයටම රජුද ඔහුය.+ ඔහු උදහස් වූ විට මුළු පොළොවම දෙදරුම් කන්නේය.+ ඔහු තම උදහස වගුරුවන විට කිසි ජාතියකට එය දරාගැනීමට නොහැකි වන්නේය.+
9 මන්ද අප මුලින්ම ඔබ අතරට පැමිණි ආකාරය ගැනද ඔබ ඔබේ දේවතා රූප අත්හැර+ දෙවි වෙතට හැරුණු ආකාරය ගැනද ඔවුහු නිතරම කතා කරති. ඔබ එසේ කළේ ජීවමාන+ මෙන්ම සැබෑ+ දෙවි කෙනෙකු වෙනුවෙන් වෙහෙස මහන්සි වී සේවය කිරීම සඳහාය.