ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 18:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔහු පිළිතුරු දෙමින්, “මට මෙහෙ ඉන්න කිව්වේ මීකා. ඔහු වෙනුවෙන් මම පූජකයෙකු හැටියට සේවය කරනවා.+ ඒ සඳහා ඔහු මට පඩියකුත් දෙනවා”+ කියා පැවසීය.

  • විනිශ්චයකරුවෝ 18:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 දාන් ගෝත්‍රයේ අය නමස්කාරය සඳහා මීකා සාදාගෙන තිබූ දේවල්ද ඔහුට පූජකයෙකු ලෙස සේවය කළ ලෙවීවරයාවද+ රැගෙන, යුධ බියකින් තොර නිසංසල ජීවිතයක් ගත කළ මිනිසුන්+ විසූ ලායිෂ් නුවර+ බලා ගියෝය. ඔවුහු නුවරට ඇතුල් වී එහි වැසියන්ට කඩුවෙන් පහර දී+ මුළු නුවරම ගිනිබත් කළෝය.+

  • මීකා 3:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ප්‍රධානීන් තීන්දු දෙන්නේ තමන්ට ලැබෙන අල්ලසට අනුවය.+ පූජකයන් උපදෙස් දෙන්නෙත් අනාගතවක්තෘවරුන් අනාවැකි කියන්නෙත් මුදලටය.+ මේ සෑම දෙයක්ම කළ පසුත් ඔවුහු යෙහෝවා දෙවිගෙන් පිහිට පතමින්, “යෙහෝවා දෙවි අප සමඟය.+ අපට කිසි විපතක් සිදු වන්නේ නැත”+ කියාද පවසන්නෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න