රූත් 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔවුන් උස් මහත් වෙනකම් ඔබ දෙන්නා බලාගෙන ඉන්නවද? ඒ තරම් කාලයක් විවාහ නොවී ඉන්න ඔබට පුළුවන්ද? ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනේ මගේ දරුවෙනි, ඔබ මේ තත්වයට පත් වුණේ යෙහෝවා දෙවිගේ ආශීර්වාදය මට නැති වුණු නිසයි.+ ඒ ගැන හිතද්දී මට දරාගන්න බැරි දුකක් දැනෙනවා.” 1 සාමුවෙල් 3:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 සාමුවෙල්, දෙවි තමාට පැවසූ සියලු දේ ඒලීට කීවේය. ඔහුගෙන් කිසිවක් නොසඟවා සියල්ල කීවේය. එවිට ඒලී, “එය යෙහෝවා දෙවිගේ කැමැත්ත. ඔහුට යහපත් කියා සිතෙන දෙයක් ඔහු කරාවි”+ යයි කීවේය. යෝබ් 19:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 අනේ මාගේ මිත්‍රයෙනි, මට අනුකම්පා කරන්න.+මන්ද මෙය දෙවිගෙන් ලද දඬුවමකි.+ යෙසායා 12:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ දවසේදී+ ඔබ මෙසේ කියනු ඇත. “යෙහෝවා දෙවියනි, ඔබ මා සමඟ කොතරම් උදහස් වී සිටියත් ඒ උදහස දැන් පහව ගිහින්.+ ඔබ මාව සැනසුවා.+ ඒ ගැන මා හද පත්ලෙන්ම ඔබට ස්තුතිවන්ත වෙනවා.
13 ඔවුන් උස් මහත් වෙනකම් ඔබ දෙන්නා බලාගෙන ඉන්නවද? ඒ තරම් කාලයක් විවාහ නොවී ඉන්න ඔබට පුළුවන්ද? ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනේ මගේ දරුවෙනි, ඔබ මේ තත්වයට පත් වුණේ යෙහෝවා දෙවිගේ ආශීර්වාදය මට නැති වුණු නිසයි.+ ඒ ගැන හිතද්දී මට දරාගන්න බැරි දුකක් දැනෙනවා.”
18 සාමුවෙල්, දෙවි තමාට පැවසූ සියලු දේ ඒලීට කීවේය. ඔහුගෙන් කිසිවක් නොසඟවා සියල්ල කීවේය. එවිට ඒලී, “එය යෙහෝවා දෙවිගේ කැමැත්ත. ඔහුට යහපත් කියා සිතෙන දෙයක් ඔහු කරාවි”+ යයි කීවේය.
12 ඒ දවසේදී+ ඔබ මෙසේ කියනු ඇත. “යෙහෝවා දෙවියනි, ඔබ මා සමඟ කොතරම් උදහස් වී සිටියත් ඒ උදහස දැන් පහව ගිහින්.+ ඔබ මාව සැනසුවා.+ ඒ ගැන මා හද පත්ලෙන්ම ඔබට ස්තුතිවන්ත වෙනවා.