ගීතාවලිය 126:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 126 වහල්භාවයේ සිටි සියොන්හි වැසියන්ව යෙහෝවා දෙවි නැවත ඔවුන්ගේ දේශයට ගෙනා විට+එය අපට සිහිනයක් මෙන් විය.+ යෙසායා 40:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “යෙරුසලමට සිත සනසවන අයුරින් කතා කරන්න.+ ඇය දුක් පීඩා වින්ද කාලය අවසන් බවත්+ ඇගේ වැරදිවලට සම්පූර්ණයෙන්ම වන්දි ගෙවා ඇති බවත්+ ඇයට පවසන්න. යෙහෝවා දෙවිගෙන් ඇය තවදුරටත් දඬුවම් නොලබන්නීය.”+
126 වහල්භාවයේ සිටි සියොන්හි වැසියන්ව යෙහෝවා දෙවි නැවත ඔවුන්ගේ දේශයට ගෙනා විට+එය අපට සිහිනයක් මෙන් විය.+
2 “යෙරුසලමට සිත සනසවන අයුරින් කතා කරන්න.+ ඇය දුක් පීඩා වින්ද කාලය අවසන් බවත්+ ඇගේ වැරදිවලට සම්පූර්ණයෙන්ම වන්දි ගෙවා ඇති බවත්+ ඇයට පවසන්න. යෙහෝවා දෙවිගෙන් ඇය තවදුරටත් දඬුවම් නොලබන්නීය.”+