යෝබ් 1:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මෙසේ කිවේය.“මා මව්කුසින් ආවේ නිර්වස්ත්‍රවය.+මා යළි යන්නෙත් එලෙසින්මය.+යෙහෝවා දෙවි දුන්නේය.+ යෙහෝවා දෙවි ගත්තේය.+යෙහෝවා දෙවිගේ නාමය සැමදා ගෞරවයට පත් වේවා!”+ විලාප ගී 3:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 මනුෂ්‍යයෙක් තමා කළ පාපවලට දඬුවම් ලබද්දී+ ඒ ගැන මැසිවිලි නැඟීමට ඔහුට අයිතියක් තිබේද?+ ක්‍රියා 21:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔහු ගත් තීරණය වෙනස් කළ නොහැකි බව තේරුම්ගත් අපි, “යෙහෝවා දෙවිගේ කැමැත්ත+ සිදු වේවා” කියා පවසමින් නිහඬ වුණෙමු.
21 මෙසේ කිවේය.“මා මව්කුසින් ආවේ නිර්වස්ත්‍රවය.+මා යළි යන්නෙත් එලෙසින්මය.+යෙහෝවා දෙවි දුන්නේය.+ යෙහෝවා දෙවි ගත්තේය.+යෙහෝවා දෙවිගේ නාමය සැමදා ගෞරවයට පත් වේවා!”+
14 ඔහු ගත් තීරණය වෙනස් කළ නොහැකි බව තේරුම්ගත් අපි, “යෙහෝවා දෙවිගේ කැමැත්ත+ සිදු වේවා” කියා පවසමින් නිහඬ වුණෙමු.