ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 19:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 යොනාතාන් කියූ දේ පිළිගත් සාවුල් රජ ඔහුට මෙසේ පැවසුවේය. “මම දාවිත්ව මරන්නේ නැහැ කියලා ජීවමාන දෙවි වන යෙහෝවාගේ නමින් දිවුරලා පොරොන්දු වෙනවා.”+

  • ගීතාවලිය 79:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 සිරකරුවාගේ කෙඳිරීම් හඬට සවන් දෙන්න.+

      මරණයට නියම වූ අයව ඔබේ මහත් බලයෙන් ගලවාගන්න.+

  • දේශනාකාරයා 4:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 උපදෙස් පිළි නොගන්නාවූ+ මෝඩ මහලු රජෙකුට වඩා+ බුද්ධිමත් දිලිඳු තරුණයෙකු හොඳය.+

  • දේශනාකාරයා 8:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මන්ද රජුගේ වචනයට ඉහළින් යන්න කාටවත් නොහැක.+ ‘ඔබ කුමක්ද මේ කරන්නේ’ කියා ඔහුගෙන් කිසිවෙකුට ඇසිය නොහැක.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න