-
1 රාජාවලිය 2:26ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
26 තවදුරටත් රජ, පූජක අබියාතර්ට+ මෙසේ කීවේය. “ඔබ දැන් වහාම අනාතොත්හි+ තිබෙන ඔබේ කෙත්වලට යන්න. ඔබත් මරණ දණ්ඩනය ලබන්න සුදුසු කෙනෙක්.+ එහෙත් ඔබ මගේ පියා වූ දාවිත්ගේ+ කාලයේ විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවිගේ+ ගිවිසුම් පෙට්ටිය ඉසිලුවා. ඒ වගේම මගේ පියා දුක් වින්ද කාලය පුරාම ඔබත් දුක් වින්දා.+ ඒ නිසා මම අද ඔබව මරන්නේ නැහැ.”
-