ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 2:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔහු මස් තැම්බෙන හට්ටිය හෝ හැළිය හෝ කල්දේරම හෝ වළඳ හෝ තුළට කොක්ක දමා මස් කැබලි එළියට ඇදගත්තේය. කොක්කට හසු වූ ඕනෑම කොටසක් පූජකයා තම ප්‍රයෝජනය සඳහා තබාගත්තේය. ෂීලෝ නුවර වෙත පැමිණි සෑම ඊශ්‍රායෙලිතයෙකුටම ඔවුහු එසේ කළෝය.+

  • 1 සාමුවෙල් 2:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මෙසේ ඒ පුරුෂයෝ යෙහෝවා දෙවිගේ පූජාවලට අගෞරව කළෝය.+ එබැවින් ඔවුන්ගේ පව් යෙහෝවා දෙවි ඉදිරියේ ඉතා බරපතළ විය.+

  • 1 සාමුවෙල් 2:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඒලී ඉතා මහලුව සිටියේය. ඔහුගේ පුත්‍රයන් ඊශ්‍රායෙලිතයන්ට කළ සෑම දෙයක්ම+ ඔහුට ආරංචි විය.+ සම්මුඛ වීමේ කූඩාරම+ අසල සේවය කරමින් සිටි ස්ත්‍රීන් සමඟ ඔවුන් දුරාචාරයේ යෙදුණු බවත්+ ඔහුට දැනගන්න ලැබිණ.

  • 1 රාජාවලිය 1:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 නමුත් ඔහුගේ පියා ඔහුගේ සිත රිදවීමට අකමැති වූ නිසා, “ඔබ ඇයි මේ වගේ දෙයක් කරන්නේ”+ කියා ඔහුගෙන් ඇසුවේ නැත. අදොනියා ඉතා කඩවසම් පෙනුමක් ඇති තරුණයෙකි.+ ඔහු අබ්සලොම්ගේ බාල සහෝදරයාය.

  • යාකොබ් 5:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 එම පව්කාර තැනැත්තාගේ වරදින් ඔහුව ඉවතට හරවාගන්නා පුද්ගලයා+ පව් කළ තැනැත්තාගේ ජීවිතය මරණයෙන් ගලවන බව තේරුම්ගන්න.+ එසේම ඔහු කළ පාපවලට නොඅඩුව සමාව ලබාගැනීමට ඔහුට උපකාර කරන බවත් තේරුම්ගන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න