1 සාමුවෙල් 13:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් ඔබ යෙහෝවා දෙවිගේ ආඥාව කඩ කළ නිසා+ ඔබේ රාජ්‍යය වැඩි කල් පවතින්නේ නැහැ.+ යෙහෝවා දෙවි ඔහුගේ සිත සතුටු කරන කෙනෙකුව තෝරගනියි.+ යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟ පාලනය කරන්න පත් කරන්නේ ඒ තැනැත්තාවයි.”+ 1 සාමුවෙල් 15:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 සාමුවෙල්, සාවුල් රජුට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි අද ඊශ්‍රායෙල්හි රාජ්‍යයද ඔබේ අතින් උදුරාගන්නවා.*+ ඔහු ඔබට වඩා යහපත් කෙනෙකුට රාජ්‍යය භාර දෙයි.+ 1 සාමුවෙල් 18:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔවුන් කී දේ අසා සාවුල් රජ මහත් සේ කෝප වී+ මෙසේ සිතුවේය. “දාවිත් දසදහස් ගණන් මැරුවා කියලා ඔවුන් කියනවා. නමුත් මම මැරුවා කියලා කියන්නේ දහස් ගණන් විතරයි. තව ඔහුට ලබාගන්න ඉතුරු වෙලා තියෙන්නේ රජකම විතරයි!”+ 1 සාමුවෙල් 20:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 යෙස්සේගේ පුතා ජීවත් වන තාක් කල් නුඹට නුඹේ රජකම ස්ථිර කරගන්න ලැබෙන්නේ නැහැ.+ ඉන්න තැනකින් වහාම ඔහුව මෙතැනට කැඳවන්න. ඔහුව මරා දැමිය යුතුමයි.”+ 1 සාමුවෙල් 23:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මෙසේ කීවේය. “භය වෙන්න එපා.+ මගේ පියාට කවදාවත් ඔබව අල්ලගන්න ලැබෙන්නේ නැහැ. ඔබ ඊශ්‍රායෙල්හි රජ වන බව+ ස්ථිරයි. මම කැමැත්තෙන්ම ඔබට යටත් වෙනවා. මගේ පියාත් ඒ ගැන හොඳාකාරවම දන්නවා.”+
14 නමුත් ඔබ යෙහෝවා දෙවිගේ ආඥාව කඩ කළ නිසා+ ඔබේ රාජ්‍යය වැඩි කල් පවතින්නේ නැහැ.+ යෙහෝවා දෙවි ඔහුගේ සිත සතුටු කරන කෙනෙකුව තෝරගනියි.+ යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟ පාලනය කරන්න පත් කරන්නේ ඒ තැනැත්තාවයි.”+
28 සාමුවෙල්, සාවුල් රජුට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි අද ඊශ්‍රායෙල්හි රාජ්‍යයද ඔබේ අතින් උදුරාගන්නවා.*+ ඔහු ඔබට වඩා යහපත් කෙනෙකුට රාජ්‍යය භාර දෙයි.+
8 ඔවුන් කී දේ අසා සාවුල් රජ මහත් සේ කෝප වී+ මෙසේ සිතුවේය. “දාවිත් දසදහස් ගණන් මැරුවා කියලා ඔවුන් කියනවා. නමුත් මම මැරුවා කියලා කියන්නේ දහස් ගණන් විතරයි. තව ඔහුට ලබාගන්න ඉතුරු වෙලා තියෙන්නේ රජකම විතරයි!”+
31 යෙස්සේගේ පුතා ජීවත් වන තාක් කල් නුඹට නුඹේ රජකම ස්ථිර කරගන්න ලැබෙන්නේ නැහැ.+ ඉන්න තැනකින් වහාම ඔහුව මෙතැනට කැඳවන්න. ඔහුව මරා දැමිය යුතුමයි.”+
17 මෙසේ කීවේය. “භය වෙන්න එපා.+ මගේ පියාට කවදාවත් ඔබව අල්ලගන්න ලැබෙන්නේ නැහැ. ඔබ ඊශ්‍රායෙල්හි රජ වන බව+ ස්ථිරයි. මම කැමැත්තෙන්ම ඔබට යටත් වෙනවා. මගේ පියාත් ඒ ගැන හොඳාකාරවම දන්නවා.”+