නික්මයාම 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 නමුත් පාරාවෝ ඔවුන්ට මෙසේ කීවේය. “මම ඊශ්‍රායෙල්වරුන්ට යන්න ඉඩ දෙන්නේ නැහැ.+ යෙහෝවාට කීකරු වෙන්න ඔහු කවුද?+ යෙහෝවා කියන්නේ කවුද කියාවත් මම දන්නේ නැහැ.+ ඉතින් ඇයි මම ඊශ්‍රායෙල්වරුන්ට යන්න දෙන්නේ?”+ ගීතාවලිය 123:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 සැප පහසු දිවියක් ගත කරන අයගේ සමච්චලයට අපි මැදි වී සිටින්නෙමු.+අහංකාර අය අපව ඉතා පහත් කොට සලකන්නෝය.+
2 නමුත් පාරාවෝ ඔවුන්ට මෙසේ කීවේය. “මම ඊශ්‍රායෙල්වරුන්ට යන්න ඉඩ දෙන්නේ නැහැ.+ යෙහෝවාට කීකරු වෙන්න ඔහු කවුද?+ යෙහෝවා කියන්නේ කවුද කියාවත් මම දන්නේ නැහැ.+ ඉතින් ඇයි මම ඊශ්‍රායෙල්වරුන්ට යන්න දෙන්නේ?”+
4 සැප පහසු දිවියක් ගත කරන අයගේ සමච්චලයට අපි මැදි වී සිටින්නෙමු.+අහංකාර අය අපව ඉතා පහත් කොට සලකන්නෝය.+