-
1 ලේකම් 12:40ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
40 අවට ගෝත්‍රවල අයද ඈත ප්‍රදේශවල ජීවත් වූ ඉසකාර්,+ සෙබ්‍යූලන්+ සහ නෆ්තලී+ යන ගෝත්‍රවල අයද ඔටුවන්, බූරුවන්,+ කොටළුවන් සහ ගවයන් පිට ආහාර පාන තබාගෙන ඔවුන් වෙතට ගෙනාවෝය. එම ආහාර පානවලට පිටිවලින් සෑදූ ආහාර,+ වියළි අත්තික්කා කුට්ටි,*+ වියළි මිදි කුට්ටි,+ වයින්+ සහ තෙල්ද+ ඇතුළත් විය. ඔවුහු ආහාරයට ගැනීම සඳහා හරකුන්+ සහ බැටළුවන්+ විශාල ප්‍රමාණයක්ද ගෙනාවෝය. මන්ද ඒ වන විට ඊශ්‍රායෙල් දේශයේ සියලුදෙනාම මහත් ප්‍රීතියකින් සිටියෝය.+
-