1 සාමුවෙල් 25:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එය ඇසූ විගස අබිගායිල්+ රොටි දෙසියයක්ද විශාල වයින් භාජන දෙකක්ද+ කෑමට සූදානම් කළ බැටළුවන් පස්දෙනෙක්ද+ බැදපු+ ධාන්‍ය සෙයා මිනුම්* පහක්ද වියළි මිදි කුට්ටි*+ සියයක්ද වියළි අත්තික්කා කුට්ටි දෙසියයක්ද+ ගෙන බූරුවන් පිට තැබුවාය.
18 එය ඇසූ විගස අබිගායිල්+ රොටි දෙසියයක්ද විශාල වයින් භාජන දෙකක්ද+ කෑමට සූදානම් කළ බැටළුවන් පස්දෙනෙක්ද+ බැදපු+ ධාන්‍ය සෙයා මිනුම්* පහක්ද වියළි මිදි කුට්ටි*+ සියයක්ද වියළි අත්තික්කා කුට්ටි දෙසියයක්ද+ ගෙන බූරුවන් පිට තැබුවාය.