යෝබ් 14:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මිනිසාගේ ආයු කාලය තීරණය කර ඇත.+ඔහු ජීවත් වන මාස ගණන ඔබ දන්නෙහිය.ඔබ ඔහුට සීමාවක් පනවා ඇත. ඒ සීමාවෙන් පිට ඔහුට යා නොහැකිය. ගීතාවලිය 37:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නමුත් යෙහෝවා දෙවි ඔහු දෙස බලා සිනාසෙන්නේය.+මන්ද දුෂ්ටයා විනාශය අද්දකින දවස පැමිණෙන බව ඔහු ස්ථිරෙන්ම දන්නේය.+ ගීතාවලිය 90:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 සාමාන්‍යයෙන් අප ජීවත් වන්නේ අවුරුදු සැත්තෑවකි.+ශක්තිය ඇත්නම් අවුරුදු අසූවකි.+එයද කරදර සහ දුක් ගැහැටවලින් පිරී ඇත.+ජීවිතය වේගයෙන් ගෙවී යයි. අපද සැණෙකින් පහව යයි.+ දේශනාකාරයා 8:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එහෙත් දුෂ්ටයාට දෙවි කෙරෙහි ගරුබියක් නැති නිසා+ ඔහුට කිසි යහපතක් සිදු වන්නේ නැත.+ ඔහු සෙවණැල්ලක් මෙන් ඉක්මනින්ම නැති වී යන්නේය.+
5 මිනිසාගේ ආයු කාලය තීරණය කර ඇත.+ඔහු ජීවත් වන මාස ගණන ඔබ දන්නෙහිය.ඔබ ඔහුට සීමාවක් පනවා ඇත. ඒ සීමාවෙන් පිට ඔහුට යා නොහැකිය.
13 නමුත් යෙහෝවා දෙවි ඔහු දෙස බලා සිනාසෙන්නේය.+මන්ද දුෂ්ටයා විනාශය අද්දකින දවස පැමිණෙන බව ඔහු ස්ථිරෙන්ම දන්නේය.+
10 සාමාන්‍යයෙන් අප ජීවත් වන්නේ අවුරුදු සැත්තෑවකි.+ශක්තිය ඇත්නම් අවුරුදු අසූවකි.+එයද කරදර සහ දුක් ගැහැටවලින් පිරී ඇත.+ජීවිතය වේගයෙන් ගෙවී යයි. අපද සැණෙකින් පහව යයි.+
13 එහෙත් දුෂ්ටයාට දෙවි කෙරෙහි ගරුබියක් නැති නිසා+ ඔහුට කිසි යහපතක් සිදු වන්නේ නැත.+ ඔහු සෙවණැල්ලක් මෙන් ඉක්මනින්ම නැති වී යන්නේය.+