ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 26:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෙහෝවා දෙවිම ඔහුට පහර දෙයි+ කියලා ජීවමාන දෙවි වන යෙහෝවා ඉදිරියේ+ මට නිසැකවම කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් යුද්ධයකදී+ හෝ ඔහුගේ ආයු කාලය සම්පූර්ණ වූ දවසක+ ඔහු මිය යයි.+

  • යෙරෙමියා 50:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඇගේ තරුණ වස්සන්ව මරා දමන්න.+ ඔවුන්ව සහමුලින්ම විනාශ කරන්න.+ ඔවුන්ට දඬුවම් දෙන දවස පැමිණ තිබේ.+ එබැවින් ඔවුන්ට අත් වන විපත මොන තරම් දරුණුද!

  • එසකියෙල් 21:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 “දරුණු ලෙස පහර කෑ ඊශ්‍රායෙල්හි+ දුෂ්ට අධිපති වූ ඔබ+ කළ සියලු වැරදිවලට දඬුවම් විඳීමට දැන් කාලය පැමිණ ඇත. ඔබේ අයුතුකම්වල අවසානය පැමිණ ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න