1 සාමුවෙල් 24:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 සාමාන්‍යයෙන් සතුරෙක්ව අතටම අහු වුණොත් ඔහුට ගැලවී යන්න දෙන්නේ කවුද?+ එහෙත් අද ඔබ මට ගැලවී යන්න ඉඩ දුන්නා. ඒ නිසා යෙහෝවා දෙවි ඔබට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි.+ යෙසායා 54:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැත.+ ඔබට චෝදනා කරන සියලුදෙනාම දුෂ්ටයන් බව ඔබ ඔප්පු කරනු ඇත.+ යෙහෝවා දෙවිගේ සේවකයන්ට ලැබෙන උරුමය එයයි.+ එමෙන්ම ඔවුන් ධර්මිෂ්ඨ සෙනඟක් වී සිටින්නේ මා නිසාය” කියා යෙහෝවා දෙවි පවසයි.+
19 සාමාන්‍යයෙන් සතුරෙක්ව අතටම අහු වුණොත් ඔහුට ගැලවී යන්න දෙන්නේ කවුද?+ එහෙත් අද ඔබ මට ගැලවී යන්න ඉඩ දුන්නා. ඒ නිසා යෙහෝවා දෙවි ඔබට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි.+
17 ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැත.+ ඔබට චෝදනා කරන සියලුදෙනාම දුෂ්ටයන් බව ඔබ ඔප්පු කරනු ඇත.+ යෙහෝවා දෙවිගේ සේවකයන්ට ලැබෙන උරුමය එයයි.+ එමෙන්ම ඔවුන් ධර්මිෂ්ඨ සෙනඟක් වී සිටින්නේ මා නිසාය” කියා යෙහෝවා දෙවි පවසයි.+