උත්පත්ති 18:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 යෙහෝවා දෙවි+ ආබ්‍රහම් සමඟ කතා කළ පසු එතැනින් ඉවත්ව ගියේය. ආබ්‍රහම්ද තම කූඩාරම වෙතට හැරී ගියේය. ගණන් කතාව 24:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඉන්පසු බාලාම් එතැනින් පිටත්ව ගියේය.+ බාලාක් රජද එතැනින් යන්න ගියේය. 1 සාමුවෙල් 24:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දාවිත්ද සාවුල් රජුට දිවුරා පොරොන්දු විය. ඉන්පසු සාවුල් රජ තම නිවස බලා පිටත් විය.+ පසුව දාවිත් සහ ඔහුගේ සෙනඟ නැවත දුෂ්කර ස්ථානවලට ගොස් එහි ජීවත් වූහ.+ 1 සාමුවෙල් 27:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 කල් යත්ම දාවිත් ගාත් වෙත පලා ගිය බව සාවුල් රජුට ආරංචි විය. එබැවින් ඔහු දාවිත් පසුපස හඹා යෑම අත්හැරියේය.+ 2 සාමුවෙල් 19:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ඉන්පසු මුළු සෙනඟ යොර්දාන් ගඟෙන් එතෙර වූහ. රජද බාසිල්ලයිව සිපගෙන+ ඔහුට ආශීර්වාද+ කළ පසු ගඟෙන් එගොඩ විය. ඉන්පසු බාසිල්ලයි ආපසු තම නුවරට හැරී ගියේය.
22 දාවිත්ද සාවුල් රජුට දිවුරා පොරොන්දු විය. ඉන්පසු සාවුල් රජ තම නිවස බලා පිටත් විය.+ පසුව දාවිත් සහ ඔහුගේ සෙනඟ නැවත දුෂ්කර ස්ථානවලට ගොස් එහි ජීවත් වූහ.+
4 කල් යත්ම දාවිත් ගාත් වෙත පලා ගිය බව සාවුල් රජුට ආරංචි විය. එබැවින් ඔහු දාවිත් පසුපස හඹා යෑම අත්හැරියේය.+
39 ඉන්පසු මුළු සෙනඟ යොර්දාන් ගඟෙන් එතෙර වූහ. රජද බාසිල්ලයිව සිපගෙන+ ඔහුට ආශීර්වාද+ කළ පසු ගඟෙන් එගොඩ විය. ඉන්පසු බාසිල්ලයි ආපසු තම නුවරට හැරී ගියේය.