ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 31:55
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 55 ලාබන් පාන්දරින්ම නැඟිට තම දූවරුන්වද දරුවන්වද සිප+ ඔවුන්ට ආශීර්වාද කර+ තම නිවස බලා පිටත් විය.+

  • රූත් 1:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එවිට ඔවුහු නැවතත් හයියෙන් ඇඬුවෝය. ඉන්පසු ඕපා, නැන්දම්මාව සිප ඇගෙන් සමුගත්තාය. නමුත් රූත් දිගටම ඇය සමඟ සිටියාය.+

  • 1 සාමුවෙල් 20:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 දාවිත්, යොනාතාන් සිටි ස්ථානයෙන් දකුණු දෙසට වෙන්න සැඟවී සිටියේය. සේවකයා එතැනින් පිටත්ව ගිය පසු දාවිත් සැඟවී සිටි තැනින් පිටතට පැමිණ දණින් වැටී+ තුන් වරක් හිස නමා යොනාතාන්ට ආචාර කළේය. ඔවුහු එකිනෙකාව සිපගනිමින්+ බොහෝ වේලා හැඬුවෝය. වැඩියෙන්ම හැඬුවේ දාවිත්ය.+

  • 1 රාජාවලිය 19:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 එවිට එලිෂා තමා කරමින් සිටි වැඩය අත්හැර, “මට මගේ පියාගෙනුයි මවගෙනුයි සමුගෙන එන්න අවසර දෙන්න.+ ඉන්පසු මම ඔබ සමඟ එන්නම්” යයි කියමින් එලියා පසුපස දිව ගියේය. එවිට එලියා, “ඔව්, ගිහින් එන්න. ඒකට මගෙන් විරුද්ධත්වයක් නැහැ” කියා ඔහුට කීවේය.

  • ක්‍රියා 20:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 ඉන්පසු සියලුදෙනා හඬා වැලපෙමින් පාවුල්ව ආදරයෙන් සිඹ+ වැලඳගත්තෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න