උත්පත්ති 29:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ලාබන්ට ඔහුගේ සහෝදරියගේ පුත්‍රයා වන යාකොබ් පැමිණ සිටින බව ආරංචි වූ විගස ඔහු යාකොබ්ව හමු වීමට දිව ගියේය.+ ඔහු යාකොබ්ව සිප වැලඳගෙන+ ඔහුව තම නිවසට ගෙන ගියේය. යාකොබ් ලාබන්ට ඔහුගේ සියලු විස්තර කීවේය. උත්පත්ති 45:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහු අනික් සහෝදරයන්ව සිපගෙන ඔවුන්වද බදාගෙන ඇඬුවේය.+ ඉන්පසු ඔහුගේ සහෝදරයෝ ඔහු සමඟ කතා කළෝය. 1 සාමුවෙල් 10:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 සාමුවෙල් තෙල් බඳුන+ ගෙන සාවුල්ගේ හිස මත තෙල් වත් කර ඔහුව සිපගනිමින්+ මෙසේ කීවේය. “යෙහෝවා දෙවි අද ඔබව අභිෂේක කරනවා. ඔහු තම උරුමය+ වන ඊශ්‍රායෙල් ජාතිය පාලනය කරන්න තෝරාගත් තැනැත්තා ඔබයි.+ 2 සාමුවෙල් 19:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ඉන්පසු මුළු සෙනඟ යොර්දාන් ගඟෙන් එතෙර වූහ. රජද බාසිල්ලයිව සිපගෙන+ ඔහුට ආශීර්වාද+ කළ පසු ගඟෙන් එගොඩ විය. ඉන්පසු බාසිල්ලයි ආපසු තම නුවරට හැරී ගියේය. ක්‍රියා 20:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ඉන්පසු සියලුදෙනා හඬා වැලපෙමින් පාවුල්ව ආදරයෙන් සිඹ+ වැලඳගත්තෝය.+
13 ලාබන්ට ඔහුගේ සහෝදරියගේ පුත්‍රයා වන යාකොබ් පැමිණ සිටින බව ආරංචි වූ විගස ඔහු යාකොබ්ව හමු වීමට දිව ගියේය.+ ඔහු යාකොබ්ව සිප වැලඳගෙන+ ඔහුව තම නිවසට ගෙන ගියේය. යාකොබ් ලාබන්ට ඔහුගේ සියලු විස්තර කීවේය.
10 සාමුවෙල් තෙල් බඳුන+ ගෙන සාවුල්ගේ හිස මත තෙල් වත් කර ඔහුව සිපගනිමින්+ මෙසේ කීවේය. “යෙහෝවා දෙවි අද ඔබව අභිෂේක කරනවා. ඔහු තම උරුමය+ වන ඊශ්‍රායෙල් ජාතිය පාලනය කරන්න තෝරාගත් තැනැත්තා ඔබයි.+
39 ඉන්පසු මුළු සෙනඟ යොර්දාන් ගඟෙන් එතෙර වූහ. රජද බාසිල්ලයිව සිපගෙන+ ඔහුට ආශීර්වාද+ කළ පසු ගඟෙන් එගොඩ විය. ඉන්පසු බාසිල්ලයි ආපසු තම නුවරට හැරී ගියේය.