ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 24:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 බාලාම්, කේනිවරුන්ව+ දැක මෙම අනාවැකිය කීවේය.

      “ඔබේ වාසස්ථානය ශක්තිමත්ය. ඔබේ කැදැල්ල පර්වතයක පිහිටා තිබේ.

  • 1 සාමුවෙල් 15:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔහු එහි සිටි කේනිවරුන්ට+ මෙසේ කීවේය. “ඊජිප්තුවෙන් පිටත්ව එන විට+ ඔබ ඊශ්‍රායෙල් සෙනඟට ප්‍රේමණීයව* සැලකුවා.+ ඒ නිසා අමලෙක්වරුන්ව විනාශ කරන්න කලින් ඔබ මෙහෙන් යන්න.+ නැත්නම් ඔබත් ඔවුන් සමඟ විනාශ වෙයි. ඒ නිසා ඔබ මෙතැනින් පිටත්ව යන්න.” එබැවින් කේනිවරු අමලෙක්වරුන් අතරින් ඉවත්ව ගියෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න