ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 28:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 දෙවිගේ තීන්දු ප්‍රකාශ කෙරෙන ළයවැස්ම තුළට* ඌරීම්+ සහ තුම්මීම්* දමන්න. ආරොන්, යෙහෝවා දෙවි ඉදිරියට යන සෑමවිටකම ඒවා ඔහුගේ ළයට ස්පර්ශ වන සේ තිබිය යුතුයි. ආරොන්, යෙහෝවා දෙවි ඉදිරියේ ඊශ්‍රායෙල් පුත්‍රයන්ට තීන්දු+ ප්‍රකාශ කිරීමට භාවිත කරන ඌරීම් සහ තුම්මීම් නිරතුරුවම තම ළයවැස්ම තුළ දැරිය යුතුයි.

  • ගණන් කතාව 27:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 යම් කාරණයක් පිළිබඳව යෙහෝවා දෙවිගේ තීරණය ගැන දැනගන්න අවශ්‍ය වූ විට යොෂුවා පූජක එලියාසර් ඉදිරියට යා යුතුයි.+ පූජක එලියාසර් ඌරීම්+ මාර්ගයෙන් ඒ කාරණය සම්බන්ධයෙන් දෙවිගේ තීරණය දැනගෙන එය දැන්විය යුතුයි. ඉන්පසු ඔහුත් මුළු ඊශ්‍රායෙල් සෙනඟත් දෙවිගේ තීරණයට එකඟව ක්‍රියා කළ යුතුයි.”

  • ද්විතීය කතාව 33:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මෝසෙස් ලෙවී ගැන පැවසුවේ මෙයයි.+

      “දෙවියනි, ඔබ තුම්මීම් සහ ඌරීම්*+ භාර දී තිබෙන්නේ ඔබට විශ්වාසවන්තව සිටින තැනැත්තාටය.+

      මස්සාහ්+ නම් ස්ථානයේදී ඔබ ඔහුව සෝදිසි කර බැලුවෙහිය.

      මෙරිබා+ දිය පහර අසලදී ඔහු සමඟ වාද කළෙහිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න