ද්විතීය කතාව 2:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබ අම්මොන්වරුන්ගේ දේශය ළඟටම ගියත් ඔවුන්ට හිරිහැර නොකරන්න. ඔවුන්ට විරුද්ධව සටන් නොකරන්න. අම්මොන්වරුන්ගේ දේශයෙන් කිසිම කොටසක් මා ඔබට දෙන්නේ නැහැ. මන්ද උරුමයක් හැටියට මම ඒ දේශය දුන්නේ ලොත්ගේ පුත්‍රයන්ටයි.+
19 ඔබ අම්මොන්වරුන්ගේ දේශය ළඟටම ගියත් ඔවුන්ට හිරිහැර නොකරන්න. ඔවුන්ට විරුද්ධව සටන් නොකරන්න. අම්මොන්වරුන්ගේ දේශයෙන් කිසිම කොටසක් මා ඔබට දෙන්නේ නැහැ. මන්ද උරුමයක් හැටියට මම ඒ දේශය දුන්නේ ලොත්ගේ පුත්‍රයන්ටයි.+