ද්විතීය කතාව 28:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “යෙහෝවා දෙවි ඔබට විරුද්ධව සටන් කිරීමට පැමිණෙන සතුරන්ව ඔබ ඉදිරිපිටම පරාජය කරයි.+ ඔබට පහර දෙන්න ඔවුන් එක් දිශාවකින් පැමිණියත් දිශා හතකින් පලා දුවන්න ඔවුන්ට සිදු වෙයි.+ ගීතාවලිය 21:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔබේ සියලු සතුරෝ ඔබේ අතට හසු වෙති.+ඔබට වෛර කරන අය ඔබේ දකුණතට හසු වෙති. ගීතාවලිය 21:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ ඔවුන්ට පලා දුවන්න සලස්වන්නෙහිය.+ඔවුන්ගේ මුහුණට දුන්නෙන් විදීමට ඔබ සූදානමින් සිටින්නෙහිය.+
7 “යෙහෝවා දෙවි ඔබට විරුද්ධව සටන් කිරීමට පැමිණෙන සතුරන්ව ඔබ ඉදිරිපිටම පරාජය කරයි.+ ඔබට පහර දෙන්න ඔවුන් එක් දිශාවකින් පැමිණියත් දිශා හතකින් පලා දුවන්න ඔවුන්ට සිදු වෙයි.+