ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 9:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 දෙවි මිනිසාව සෑදුවේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවය. එබැවින් යමෙකු විසින් මිනිසෙකුගේ ලේ වගුරුවනු ලැබුවොත් ඔහුගේ ලේද මිනිසෙකු විසින්ම වගුරුවනු ලබන්නේය.+

  • ලෙවී කතාව 24:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “‘යමෙකු මිනිසෙකුට පහර දී ඔහු මිය ගියොත් එම තැනැත්තාවද අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+

  • ද්විතීය කතාව 19:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 එවැනි කෙනෙකුට කිසිම විදිහකින් අනුකම්පාව පෙන්වන්න එපා.+ ජීවිතයකට ජීවිතයක්, ඇසකට ඇසක්, දතකට දතක්, අතකට අතක්, පයකට පයක් යන ප්‍රතිපත්තියට අනුව ඔහුට ප්‍රතිඵල දෙන්න.+

  • විනිශ්චයකරුවෝ 1:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එවිට අදොනි-බෙෂෙක් මෙසේ පැවසීය. “අත් පාවල මාපටැඟිලි නැති රජවරුන් හැත්තෑදෙනෙක් මා යටතේ ඉන්නවා. ඔවුන් ජීවත් වෙන්නේ මගේ මේසයෙන් වැටෙන කෑම අහුලාගෙන කාලයි. මම කළ ඒ දේ නිසයි දෙවි මට දඬුවම් දීලා තියෙන්නේ.”+ ඉන්පසු ඔවුහු ඔහුව යෙරුසලමට+ ගෙනාවෝය. එහිදී ඔහු මිය ගියේය.

  • මතෙව් 7:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මන්ද ඔබ අනුන්ව යම් ආකාරයකින් විනිශ්චය කරනවාද එයාකාරයෙන්ම ඔබවත් විනිශ්චය කරනු ලබනවා.+ ඔබටත් මැන දෙනු ලබන්නේ ඔබ මනින මිම්මෙන්මයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න