1 රාජාවලිය 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දිනක් හග්ගිත්ගේ පුත් අදොනියා සලමොන් රජුගේ මව වන බැත්-ෂෙබා+ හමු වීමට ගියේය. ඇය, “ඔබ ආවේ සුහදශීලීව කතා කරන්නද”+ කියා ඇසූ විට, “ඔව්, මම ආවේ ඔබ සමඟ සුහදව කතා කරන්නයි” කියා ඔහු කීවේය. 2 රාජාවලිය 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යෙහෝරම් රජ යේහුව හමු වූ විගස, “යේහු, ඔබ අපේ මිත්‍රයෙක් නේද” කියා ඇසුවේය. නමුත් යේහු මෙසේ කීවේය. “ඔබේ මව වන යෙසබෙල් මේ තරම් වේශ්‍යාකම්+ හා මන්ත්‍ර ගුරුකම්+ කරද්දී මම කොහොමද ඔබ සමඟ මිතුරුකම් පවත්වන්නේ?”+
13 දිනක් හග්ගිත්ගේ පුත් අදොනියා සලමොන් රජුගේ මව වන බැත්-ෂෙබා+ හමු වීමට ගියේය. ඇය, “ඔබ ආවේ සුහදශීලීව කතා කරන්නද”+ කියා ඇසූ විට, “ඔව්, මම ආවේ ඔබ සමඟ සුහදව කතා කරන්නයි” කියා ඔහු කීවේය.
22 යෙහෝරම් රජ යේහුව හමු වූ විගස, “යේහු, ඔබ අපේ මිත්‍රයෙක් නේද” කියා ඇසුවේය. නමුත් යේහු මෙසේ කීවේය. “ඔබේ මව වන යෙසබෙල් මේ තරම් වේශ්‍යාකම්+ හා මන්ත්‍ර ගුරුකම්+ කරද්දී මම කොහොමද ඔබ සමඟ මිතුරුකම් පවත්වන්නේ?”+