ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 14:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එවිට මෝසෙස් සෙනඟට මෙසේ කීවේය. “භය වෙන්න එපා.+ නොසැලී ස්ථිරව ඉන්න. අද යෙහෝවා දෙවි ඔබව ගලවාගන්නා ආකාරය ඔබේ දෑසින්ම බලාගන්න.+ ඔබ ඉදිරියේ සිටින මේ ඊජිප්තුවරුන්ව ඔබ යළි කිසිදාක දකින්නේ නැහැ.+

  • 1 සාමුවෙල් 11:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 නමුත් සාවුල්, “අද ඊශ්‍රායෙල් දේශයට ගැලවීම දුන්නේ යෙහෝවා දෙවියි.+ ඒ නිසා අද කිසි කෙනෙක්ව මරන්න එපා”+ යයි කීවේය.

  • 1 සාමුවෙල් 14:45
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 45 නමුත් සෙනඟ සාවුල් රජුට මෙසේ කීවෝය. “ඊශ්‍රායෙල්වරුන්ට මේ මහත් ගැලවීම අත් කර දුන්+ යොනාතාන්ව මරලා දාන්නේ කොහොමද? එය කවදාවත් අපිට කරන්න බැරි දෙයක්.+ යොනාතාන්ගේ එක කෙස්ගහක්වත් බිම වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ+ කියලා ජීවමාන දෙවි වන යෙහෝවාගේ නමින් අප ස්ථිරවම කියා සිටිනවා.+ ඔහු අද මේ ජයග්‍රහණය ලැබුවේ දෙවිගේ උපකාරයෙන්.”+ මෙසේ යොනාතාන්ට ලැබිය යුතු දඬුවමින් සෙනඟ ඔහුව බේරාගත්තෝය.+

  • 1 ලේකම් 11:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 එහෙත් ඔහු එතැනට ගොස් පිලිස්තිවරුන්ට දිගටම පහර දී එම ප්‍රදේශය බේරාගත්තේය. ඔහු ලවා එම ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය+ අත් කර දුන්නේ යෙහෝවා දෙවිය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න